Saturday, January 17, 2009

සිංහලෙන් බිලොග් කරන්න

ආයුබෝවන්ඩ සියළු දෙනාටම
මම චතුර මධුසංඛ වයස 18 මට ගොඩක් පිස්සු තියනවා චිත්‍රපටි හැදීම අධ්‍යක්ෂණය වෙඩිතැබීම (ඉලක්කයට) වීඩියෝ කිරීම ආදිය මගේ පිස්සු අතර ප්‍රමුඛ තැනක් ගන්නවා ඔබ සියඑ දෙනාට මම ආරාධනා කරනවා මගේ බිලොග් එකට ඇවිත් තමන්ගේ තියෙන පිස්සු ගැන ස‍දහන් කරලා මා සමග එකතුවන මෙන්

‍මෙි උත්සහය තම තමන්ට ඇති බලාපොරොත්තු විනෝදාංශ ආදී දෑ පිළිබද සිංහල අප අතර කථිකාවතක් ඇතිකිරීමටයි

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ela ela patta ohoma yamu matat pissu tama

    ReplyDelete
  3. වයස 18 කිවුවානෙ .. දැන්ම ඉඳන්ම චිත්‍රපටි පිස්සුව තියෙන එක හොඳයි.. වයස යන්න යන්න පරිණත අධ්‍යක්ෂවරයෙක් ලංකාවෙ සිනමාවට එකතු වෙයිනෙ..ඔයා කරපුවා ‍තියෙනවානම් අපිට බලන්න සලස්වන්න.. මගේපිස්සුව තමයි ඒවා බලන එකයි විවේචනය කරන එකයි :p

    ReplyDelete